Friday, July 10, 2009

What You Think About Reissuing A/L Results 2008 ? අ.පො.ස. උසස් පෙල ප්‍රථිපල නැවත නිකුත් කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද ?


Department Of Examination Of Sri Lanka Has Re Issue The Controversial 2008 G.C.E.(A/L) Results. This Can Be Noticed By the New Symbol Near The Search Box.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මතභේදාත්මක 2008 අ.පො.ස. (උ.පෙ) ප්‍රතිපල නැවත නිකුත් කර ඇත. ඔවුන්ගේ වෙබ් අඩවියේ New වචනයෙන් එය දක්වා ඇත.

1 comment:

We Respect Your Ideas !! If you have your own opinion please put it as a comment. ඔබගේ අදහස් අපව තව දිරිමත් කරයි. !
සිංහලෙන් ලිවිමට යුනිකොඩ් පරිවර්තකය භාවිතා කරන්න.