Tuesday, July 14, 2009

Lankanewsweb.com has banned in Sri Lanka by the Government. What's you Think ? Lankanewsweb.com ශ්‍රී ලංකා රජය විසින් ලංකාව තුල තහනම් කර ඇත. මේ ගැන ඔබේ අදහස කුමක්ද ?


This is how they have reported the news




ඔවුන්ගේ වෙබ් අඩවියේ එය දක්වා තිබුනේ මේ ආකාරයෙනි.




වැඩිදුර තොරතුරු Read More About This

2 comments:

  1. මේක පැහැදිලිවම ආණ්ඩුවේ ඇත්ත හෙළිවෙනවට කරපු වැඩක්. රාජපක්ෂ මහත්තය දැන් හොදටම මහරජ්ජුරුවන්ට ඇදලා. දැන් වියරු වැටිච්ච පිස්සු බල්ලෙක් වගේ ඒකාදිපති පාලනයක් ගෙනියන්න හදනවා. පහුගිය කාලයේ හැංගි හැංගි මාධ්‍ය මර්ධනය කරපු මහරජාණෝ දැන් එළිපිටම ඒක කරනවා. හැබැයි ඒක තමයි මහ රජ්ජුරුවන්ගේ ඔටුන්න ගැලවෙන්න හේතු වෙන පළමු කාරණාව වෙන්නේ.

    ReplyDelete
  2. Mewage mada web adavi aniwaryayenma thahanam kalauthui. me web eka karanne koti hithawadi ngo sama nadayaki.

    ReplyDelete

We Respect Your Ideas !! If you have your own opinion please put it as a comment. ඔබගේ අදහස් අපව තව දිරිමත් කරයි. !
සිංහලෙන් ලිවිමට යුනිකොඩ් පරිවර්තකය භාවිතා කරන්න.