Wednesday, December 23, 2009

What is the most unbiased Television media in Sri Lanka ? ශ්‍රී ලංකාවේ වඩාත් අපක්ෂපාති රූපවාහිනී නාළිකාව කුමක්ද ?

Monday, December 14, 2009

What is your idea on General's Statement on Thesundayleader ? ජෙනරල් සන්ඩේ ලීඩර් පුවත්පතට කල ප්‍රකාශය පිලිබඳ ඔබේ අදහස කුමක්ද ?


Sunday, December 13, 2009

If Mahinda Rajapaksha Won who should be the Prime Minister of new government ? මහින්ද රාජපක්ෂ ජනපති වුවහොත් නව රජයේ අගමැති විය යුත්තේ කවුද ?

If Sarath Fonseka Won who should be the Prime Minister of caretaker government ? සරත් ෆොන්සේකා ජනපති වුවහොත් භාරකාර රජයේ අගමැති විය යුත්තේ කවුද ?

Tuesday, July 28, 2009

Education Ministry has prohibit bring mobile phones in to all schools in Sri Lanka ශ්‍රී ලංකාවේ සියළුම පාසල් වලට ජංගම දුරකතන ගෙන ඒම අධ්‍යාපන අමාත්‍යංශය තහනම් කර ඇත.



Government of Sri Lanka has prohibited students to use mobile phones inside all types of school(International , semi-government & government) after some incidence took place in popular girls school in Colombo few days ago.

More news about this issue.

Dailymirror

කොළඹ ප්‍රධාන පෙලේ ජනප්‍රිය බාලිකා පාසලක සිදුවූ සිදුවීමක් මුල් කරගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියළුම පාසල් වල (ජාත්‍යන්තර, ජාතික සහ පෞද්ගලික ) සිසුන්ට පාසල තුලට ජංගම දුරකතන ගෙන ඒම තහනම් කර ඇත.

වැඩිදුර තොරතුරු


Sunday, July 19, 2009

Is it Ethical to appoint Mahela as the Vice Captain ? මහේල උප නායකත්වයට පත් කිරීම සදාචාර සම්පන්න ද ?


Former captain of the Sri Lankan cricket team Mahela Jayawardane has appointed as the vice-captain for the upcoming Sri Lanka-Pakistan 3rd Test starting on 20th July 2009.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජූලි 20 වන දින ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්ථාන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ උපනායකයා වශයෙන් තෙරීම් කමිටුව මගින් පත් කර ඇත.

Friday, July 10, 2009

What You Think About Reissuing A/L Results 2008 ? අ.පො.ස. උසස් පෙල ප්‍රථිපල නැවත නිකුත් කිරීම ගැන ඔබ සිතන්නේ කුමක්ද ?


Department Of Examination Of Sri Lanka Has Re Issue The Controversial 2008 G.C.E.(A/L) Results. This Can Be Noticed By the New Symbol Near The Search Box.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මතභේදාත්මක 2008 අ.පො.ස. (උ.පෙ) ප්‍රතිපල නැවත නිකුත් කර ඇත. ඔවුන්ගේ වෙබ් අඩවියේ New වචනයෙන් එය දක්වා ඇත.

Wednesday, July 8, 2009

What You Think About Waranaya ? වරණය ගැන ඔබ සිතන්නේ කුමක්ද ?