Tuesday, July 28, 2009

Education Ministry has prohibit bring mobile phones in to all schools in Sri Lanka ශ්‍රී ලංකාවේ සියළුම පාසල් වලට ජංගම දුරකතන ගෙන ඒම අධ්‍යාපන අමාත්‍යංශය තහනම් කර ඇත.



Government of Sri Lanka has prohibited students to use mobile phones inside all types of school(International , semi-government & government) after some incidence took place in popular girls school in Colombo few days ago.

More news about this issue.

Dailymirror

කොළඹ ප්‍රධාන පෙලේ ජනප්‍රිය බාලිකා පාසලක සිදුවූ සිදුවීමක් මුල් කරගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියළුම පාසල් වල (ජාත්‍යන්තර, ජාතික සහ පෞද්ගලික ) සිසුන්ට පාසල තුලට ජංගම දුරකතන ගෙන ඒම තහනම් කර ඇත.

වැඩිදුර තොරතුරු


Sunday, July 19, 2009

Is it Ethical to appoint Mahela as the Vice Captain ? මහේල උප නායකත්වයට පත් කිරීම සදාචාර සම්පන්න ද ?


Former captain of the Sri Lankan cricket team Mahela Jayawardane has appointed as the vice-captain for the upcoming Sri Lanka-Pakistan 3rd Test starting on 20th July 2009.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජූලි 20 වන දින ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්ථාන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ උපනායකයා වශයෙන් තෙරීම් කමිටුව මගින් පත් කර ඇත.