Friday, January 28, 2011

බීමත් රෝගීන්ගෙන් රු2000ක් අය කිරීම. ඔබ සිතන්නේ කෙසේද ? Chrging 2000LKR from drunked patients. What do you think ?



Wednesday, January 5, 2011

Baning Mini Skirts, What do you think ? කොට ඇඳුම් තහනම ඔබට හිතෙන්නේ කොහොමද ?



Monday, December 20, 2010

What You think about speech of SB Dissanayaka ? අමාත්‍ය SB දිසානායකගේ ප්‍රකාශය පිලිබඳ ඔබේ අදහස කුමක්ද ?



Sunday, December 5, 2010

එජාප මහා සම්මේලනයේදී මොනවා වෙයිද ? What will happend in UNP Convention ?




Thursday, December 2, 2010

මහරගම සහේලි ගමගේ මාවත ගැන ඔබ සිතන්නේ කුමක්ද ? What do you think about Saheli Gamage Mawatha ?




ජයලත් ජයවර්ධන, ඔබ සිතන්නේ කුමක්ද ? Dr.Jayalath Jayawardana, What do you think ?




Sunday, November 7, 2010

අසභ්‍ය වෙබ් අඩවි වල පෙනීසිටින්නන්ගෙ ඡායාරූප ප්‍රසිද්ධ කිරීම ගැන ඔබේ අදහස ? What you think about publishing photos of porn stars in public media ?





Sunday, October 31, 2010

What Happend in Grande Finale ? මෙගා ස්ටාර් අවසන් තරඟයේ මොකද වුනේ ?





Thursday, October 28, 2010

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය පිලිබඳ ඔබේ අදහස කුමක්ද ? What's your opinion on Inter University Students Federation ?


කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න


Saturday, January 2, 2010

What you think about president's new year SMS ? ජනාධිපති තුමගේ නව අවුරුදු සුභ පැතුම් SMS එක ගැන ඔබ සිතන්නේ කුමක්ද ?


If you wished to reply what will it be ? Put it as a comment.


එම SMS පණිවිඩයට ඔබට යැවීමට සිතුනු පිළිතුර ප්‍රතිචාරයක් ලෙස පල කරන්න.

Wednesday, December 23, 2009

What is the most unbiased Television media in Sri Lanka ? ශ්‍රී ලංකාවේ වඩාත් අපක්ෂපාති රූපවාහිනී නාළිකාව කුමක්ද ?

Monday, December 14, 2009

What is your idea on General's Statement on Thesundayleader ? ජෙනරල් සන්ඩේ ලීඩර් පුවත්පතට කල ප්‍රකාශය පිලිබඳ ඔබේ අදහස කුමක්ද ?


Sunday, December 13, 2009

If Mahinda Rajapaksha Won who should be the Prime Minister of new government ? මහින්ද රාජපක්ෂ ජනපති වුවහොත් නව රජයේ අගමැති විය යුත්තේ කවුද ?

If Sarath Fonseka Won who should be the Prime Minister of caretaker government ? සරත් ෆොන්සේකා ජනපති වුවහොත් භාරකාර රජයේ අගමැති විය යුත්තේ කවුද ?

Tuesday, July 28, 2009

Education Ministry has prohibit bring mobile phones in to all schools in Sri Lanka ශ්‍රී ලංකාවේ සියළුම පාසල් වලට ජංගම දුරකතන ගෙන ඒම අධ්‍යාපන අමාත්‍යංශය තහනම් කර ඇත.



Government of Sri Lanka has prohibited students to use mobile phones inside all types of school(International , semi-government & government) after some incidence took place in popular girls school in Colombo few days ago.

More news about this issue.

Dailymirror

කොළඹ ප්‍රධාන පෙලේ ජනප්‍රිය බාලිකා පාසලක සිදුවූ සිදුවීමක් මුල් කරගෙන අධ්‍යාපන අමාත්‍යංශය විසින් සියළුම පාසල් වල (ජාත්‍යන්තර, ජාතික සහ පෞද්ගලික ) සිසුන්ට පාසල තුලට ජංගම දුරකතන ගෙන ඒම තහනම් කර ඇත.

වැඩිදුර තොරතුරු


Sunday, July 19, 2009

Is it Ethical to appoint Mahela as the Vice Captain ? මහේල උප නායකත්වයට පත් කිරීම සදාචාර සම්පන්න ද ?


Former captain of the Sri Lankan cricket team Mahela Jayawardane has appointed as the vice-captain for the upcoming Sri Lanka-Pakistan 3rd Test starting on 20th July 2009.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන ජූලි 20 වන දින ආරම්භ වන ශ්‍රී ලංකා පකිස්ථාන තෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ උපනායකයා වශයෙන් තෙරීම් කමිටුව මගින් පත් කර ඇත.